Sri Lak Laboratory Services (Pvt) Ltd is an ISO 17025:2017 accredited laboratory which provides accuracy , globally accepted water testing services. 

According to usual service, our clients receive a drinking water quality test report within 3 working days. In urgency clients will receive the water testing service provides same test report within 24 Hrs.

We guide our clients how to collect a water sample in correct procedure to obtain accurate test report.

To achieve this goal we provide suitable bottle with preservatives and sterilized bottles for microbiological testing. With each set of bottle we provide sampling procedure in Sinhala, English or Tamil.

If the client requests the sample collecting bottles to the doorstep, the laboratory will arrange it and client can send the sample via same method.

Parameters for water;

English PDF Link

Water testing prices 

Samples we handle.

  1. Sample testing for client’s interest;
  • General public need to know their water quality they use. This kind of samples they can collect and deliver to the laboratory. Sampling procedures and required bottles we provide to ensure accurate test report.
  • Enterprises need to check their water quality. This kind of samples they can collect and deliver to the laboratory. Sampling procedures and required bottles we provide to ensure accurate test report.
  • Drinking water quality testing. Enterprises need to check their drinking water quality such as bottled drinking water provide to employees. This kind of samples they can deliver manufacturers sealed bottles to the laboratory. We withdraw the samples on procedures and produce accurate test report.
  1. Sample testing for legal requirement
  • We collect water samples on procedure on client’s request.

Sri Lak Laboratory Services (Pvt) Ltd රසායනාගාරය නිවැරදි, ලෝකය පුරා පිළිගන්නා ජල තත්ත්ව පරීක්ෂණ නියමිත කාල වේලාව තුල ලබාදෙයි. අපගේ සාමාන්‍ය සේවා සැලසුම අනුව පානීය ජල තත්ත්ව වාර්තාවක් සාමාන්‍ය වැඩකරණ දින 3 ඇතුලත ලබාදෙනවා ඇත. අපගේ ඉක්මන් පරීක්ෂණ සේවාවෙන් එම වාර්තාවම පැය 24 ක් කාලයක් තුලදී ලබාදෙයි.

නිවැරදි ක්‍රමවේදයන් අනුව ජල නියැදි එකතුකර නිරවද්‍ය තත්ත්ව පරීක්‍ෂණ වාර්තා ලබාගැනීමට අපගේ සේවාදායකයන් යොමුකරණු ලැබේ. මෙම අරමුණ ජයගැනීමට අවශ්‍ය බෝතල්, තිරකාරක යෙදූ බෝතල්, ක්ෂුද්‍රජීවී පරීක්ෂා නියැදි සඳහා ජීවනු හරණය කළ බෝතල් අප විසින් සපයනු ලැබේ. (මේ සඳහා මුදල් අය නොකරණ අතර පසුව ආපසු ගෙවනුලබන තැන්පතුවක් පමණක් සෑහේ) සෑම බෝතල් කට්ටලයක් සමඟම නියැදි ලබාගන්නා නිවැරදි ක්‍රමවේදය ඔබ කැමැති සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ යන ඕනෑම භාෂාවකින් ලබාගත හැකිය.

අප විසින් පරීක්ෂා කරණ පරාමිතීන්. 

සිංහල PDF Link

ජල පරීක්ෂා මිල

 

1. සේවාදායකයන්ගේ අවශ්‍යතාවය සඳහා වන නියැදි.

(අ) සාමාන්‍ය ජනතාවට තමන් පාවිච්චි කරණ ජලයේ ගුණත්වය දැනගැනීමට ඇති අවශ්‍යතාවය; මේ ආකාරයේ ජල නියැදි ඔවුන් විසින් එකතුකර රසායනාගාරයට ප්‍රවාහණය කල හැකිය. නිවැරදි වාර්තා සඳහා ජල නියැදි ලබාගන්නා ක්‍රමවේදය සහ අවශ්‍ය බෝතල් අප රසායනාගාරය විසින් සපයනු ලැබේ.

(ආ) ව්‍යාපාරික ආයතන තම අවශ්‍යතාවය සඳහා සිදු කරණ ජල තත්වය පරීක්‍ෂාව; මේ ආකාරයේ ජල නියැදි ඔවුන් විසින් එකතුකර රසායනාගාරයට ප්‍රවාහණය කල හැකිය. නිවැරදි වාර්තා සඳහා ජල නියැදි ලබාගන්නා ක්‍රමවේදය සහ අවශ්‍ය බෝතල් අප රසායනාගාරය විසින් සපයනු ලැබේ.

(ඇ) ව්‍යාපාරික ආයතන තමන්ගේ ජල තත්වය පරීක්‍ෂාව; ව්‍යාපාරික ආයතන තම සේවකයන්ට සපයන පානීය ජලයේ තත්වය ඇතැම්විට බෝතල්කල ජලය පරීක්‍ෂාව අවශ්‍යවෙයි. මෙවැනි අවස්ථාවකදී ජල බෝතල් නිෂ්පාදකයාගේ සීල් ඇසුරුම සහිත බෝතල් රසායනාගාරයට ප්‍රවාහනය කලවිට අප විසින් නිවැරදි වාර්තාවක් ලබාගැනීමට අවශ්‍ය නිසි ක්‍රමවේද අනුව ජල නියැදිය ලබාගනු ලැබේ.

2. නීතිමය හෝ බලපත්‍ර නිකුත්කරණ ආයතනවල අවශ්‍යතාවය සඳහා.

(අ) Sri Lak Laboratory Services (Pvt) Ltd කාර්ය මණ්ඩලය විසින් අපගේ ක්‍රමවේද අනුව ගනුදෙනුකරුවන්ගේ ඉල්ලීම පරිදි ජල නියැදි එකතුකරණු ලැබේ; ඒ සඳහා රසඥ වරයකු, රසායනාගාර විශ්ලේෂකයකු හෝ නියැදි එකතු කරණ නිලධාරියකු සහිත කණ්ඩායමක් විසින් නියැදි එකතු කරයි. අනුමත ක්‍රමවේද අනුව ජල නියැදි එකතු කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය සහ උපකරණ අප විසින් ගෙන එනු ලැබේ. රසායනාගාර කාර්යමණ්ඩලය විසින් ජල නියැදි එකතුකිරීම ගනුදෙනුකරුගේ අධීක්‍ෂණය යටතේ සිදුවෙනවා ඇත.

Call Now ButtonCall now