Consultancy;

Each client who tests a water sample from Sri Lak Laboratory services (Pvt) Ltd laboratory entitled to get free consultancy service from most experience chemist in the sector. Therefore date and time can be arranged between 9.00 to 12.00 during Saturdays you can meet Chief Chemist.

Except above drinking water or water treatment consultancy is undertake.

උපදේශන සේවාව;

අපගේ “Sri Lak Laboratory services (Pvt) Ltd” රසායනාගාරයෙන් ජල නියැදි විශ්ලේෂණය සිදුකරගන්නා සෑම සේවා දායකයකු හට මෙම සේවාව අනිවාර්යෙන්ම ලබාගත හැකිය. ඒ සඳහා දිනයක් සහ වෙලාවක් වෙන්කරගත හැකි අතර සෑම සෙනසුරාදාවකම උදෑසන 9.00 සිට දහවල් 12.00 දක්වාද ජල තත්ත්ව වාර්තාව සමඟම ප්‍රධාන රසඥ හමුවිය හැකිය.

ඒ හැර පානීය ජලය හෝ ජල පවිත්‍රීකරණය පිළිබඳව අවශ්‍ය උපදේශන ලබාගත හැකිය.

Call Now ButtonCall now