Sri Lak Laboratory Services (Pvt) Ltd is a Central Environment Authority registered laboratory and also registered laboratory for Western Province Industrial Development Authority. Accordingly we are eligible to collect and test effluent samples for Environmental Protection License (EPL) for whole country.

According to CEA regulation we collect samples and do tests at site by our well trained staff. According to SLLS procedures we utilize two responsible permanent staff members for sampling.

We collect wastewater samples within 3 working days after receiving official order or full payment. We issue test reports before end of 7th day after collection the sample.

We provide free and limited advisory services for our clients who get our service.

Parameters we test for wastewater;

1.Biochemical Oxygen Demand                     6. Oil & grease

2.Chemical Oxygen Demand                          7. pH at site 

3. Dissolve Oxygen                                           8.Total Dissolved Solids

4. Free Residual Chlorine                                9. Total Suspended Solids 

5. Totel Residual Chlorine*                           10. Total Solids*

Sri Lak Laboratory Services (Pvt) Ltd, laboratory accredited on ISO 17025 standard for above 8 parameters.

Parameters marked * are not accredited

Waste water testing (Click for prices)

There are two types of samples we take care of;

1.       Sample testing for our client’s interest;

a.       Enterprises who need to know their wastewater quality of their effluent treatment Systems. This kind of samples they can collect and deliver to the laboratory. Sampling procedures provided to ensure accurate test report.

2.   Sample testing for legal or certification bodies requirement;

a.       We collect water samples by Sri Lak Laboratory Services (Pvt) Ltd staff on procedure. According to client’s request a chemist and laboratory analyst or sampling officer shall collect the sample. We bring all necessary material and equipment to collect the sample on procedure. When laboratory staff collects the sample shall under observation of the client.

අපජල පරීක්ෂාව

Sri Lak Laboratory Services (Pvt) Ltd පාරිසරික ආරක්‍ෂණ බලපත්‍ර (EPL) සඳහා තත්ත්ව පරීක්‍ෂණ බලපත්‍ර නිකුත් කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය ලැබූ රසායනාගාරයකි. එමෙන්ම බස්නාහිර පළාත් කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ ද ලියාපදිංචි රසායනාගාරයකි. ඒ අනුව අපි මුළු දිවයිනම ආවරණය වෙන පරිදි පාරිසරික ආරක්‍ෂණ බලපත්‍ර (EPL) සඳහා අපජල නියැදි එකතුකර තත්ත්ව පරීක්‍ෂණ වාර්තා නිකුත්කිරීමට සුදුසුකම් ලැබූ රසායනාගාරයකි.

මධ්‍යම පරිසර අධිකාරියේ රෙගුලාසි අනුව අපජල නියැදි එකතුකරණ අවස්ථාවේදීම ක්ෂේත්‍රයේදී කලයුතු පරීක්‍ෂාවන් අපගේ හොඳින් පුහුණුවූ, පළපුරුදු කාර්යමණ්ඩලය විසින් සිදු කරණු ලැබේ. එමෙන්ම අපගේ රසායනාගාරයේ ක්‍රමවේදයන් අනුව අවම දෙදෙනෙකුගෙන් යුක්ත කාර්‍යමණ්ඩලයක් අපජල නියැදි එකතුකිරීමට යෙදවෙනු ඇත.

විධිමත් ඇනවුම් පතක් හෝ සම්පුර්ණ මුදල් ගෙවීමෙන් පසු වැඩකරණ දින 3 ක් ඇතුලත අපජල නියැදි එකතුකිරීම සඳහා කටයුතු කරණු ලැබේ. අපජල නියැදි එකතුකිරීමේ සිට දින 7 ඉකුත්වීමට පෙර පරීක්‍ෂණ වාර්තාව නිකුත් කරණු ඇත.

අපගෙන් අපජල පරීක්‍ෂාවන් සිදුකරගන්නා සේවා දායකයන් සඳහා අවශ්‍ය උපදේශන නොමිලේ ලබා දෙනු ලැබේ.

අප විසින් පරීක්‍ෂා කරණු ලබන පරාමිතීන්.

1.ජෛවීය ඔක්සිජන් ඉල්ලුම               6.  තෙල් සහ ග්‍රීස් 

2. රසායනික ඔක්සිජන් ඉල්ලුම          7. ක්ෂේත්‍රයේදී පී එච් අගය

3. ද්‍රාව්‍ය ඔක්සිජන්                                 8. මුළු ද්‍රාව්‍ය ඝන 

4. නිදහස් ඉතිරි ක්ලෝරීන්                  9. මුළු අවලම්බිත ඝන 

5. මුළු ඉතිරි ක්ලෝරීන් *                     10. මුළු ඝණ*

ඉහත පරාමිතීන් සඳහා Sri Lak Laboratory Services (Pvt) Ltd රසායනාගාරය ISO 17025 ප්‍රමිතියට අනුකුලවේ.

* ලකුණ සහිත පරාමිතීන් සඳහා ISO 17025 ප්‍රමිතිය නොදරයි.

අප ජල පරීක්ෂා මිල සඳහා ක්ලික් කරන්න

ආකාර දෙකකට අයත් ජල නියැදි අප විසින් හසුරුවනු ලැබේ.

1. අපගේ සේවාදායකයන්ගේ අවශ්‍යතාවය සඳහා වන නියැදි

(අ) තමන්ගේ අවශ්‍යතාවය සඳහා තම ආයතනයේ අපජල පිරිපහදු පද්ධතියේ තත්වය පිළිබඳව දැනගැනීම සඳහා. මේ වර්ගයේ නියැදි එකතුකර රසායනාගාරය වෙත ප්‍රවාහණය ඔවුන්හටම සිදුකළ හැකිය. වඩා නිවැරදි තත්ත්ව පරීක්‍ෂා වාර්තා සඳහා අපජල නියැදි ලබාගැනීමේ ක්‍රමවේදයන් ලබාදෙනු ලැබේ.

2. නීතිමය හෝ බලපත්‍ර නිකුත්කරණ ආයතනවල අවශ්‍යතාවය සඳහා.

(අ) Sri Lak Laboratory Services (Pvt) Ltd කාර්ය මණ්ඩලය විසින් අපගේ ක්‍රමවේද අනුව ගනුදෙනුකරුවන්ගේ ඉල්ලීම පරිදි ජල නියැදි එකතුකරණු ලැබේ. ඒ සඳහා රසඥ වරයකු, රසායනාගාර විශ්ලේෂකයකු හෝ නියැදි එකතු කරණ නිලධාරියකු සහිත කණ්ඩායමක් විසින් නියැදි එකතු කරයි. අනුමත ක්‍රමවේද අනුව ජල නියැදි එකතු කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය සහ උපකරණ අප විසින් ගෙන එනු ලැබේ. රසායනාගාර කාර්යමණ්ඩලය විසින් ජල නියැදි එකතුකිරීම ගනුදෙනුකරුගේ අධීක්‍ෂණය යටතේ සිදුවෙනවා ඇත.

Call Now ButtonCall now