Water treatment

Water treatment;

Treatment subsidiary of Sri Lak Laboratory Services (Pvt) Ltd is Nexus Environment and Engineering Solutions registered business under WV 9173 of Western Provincial Council.

Our goal on water treatment is environment friendly and user oriented

Important measures that have been taken in water treatment.

1.      Client shall have identified him/she needs some kind of treatment. If any Color, Taste, Smell or particles observed in water.

2.      Without any physical observation any disease or suspect on geographical zone.

3.      If suspect due to any important valid reason on clients knowledge.

You can decide go to further investigation. This stage consult experience chemist in drinking water sector discusses all factors already you have and check water sample for important parameters. Selection of the laboratory is very important because all remedial action depend on the test report. Always select minimum treatment it saves money and the nutritional values of water.

ජල පවිත්‍රීකරණය

Nexus Environment and Engineering Solutions නමින් WV 9173 යටතේ බස්නාහිර පළාත් සභාවේ ලියාපදිංචි ආයතනය Sri Lak Laboratory Services (Pvt) Ltd හි ජල පවිත්‍රීකරණ අංශයයි.

පරිසර හිතකාමී මෙන්ම භාවිතාකරන්නා වෙත පහසුව සලසන ජල පවිත්‍රීකරණ ක්‍රමවේද නිර්මාණය අපගේ අරමුණයි. ජල පවිත්‍රීකරණයේදී ඒ සඳහා වැදගත් පියවරයන් සම්පුර්ණ කල යුතුය.

1. ඒ සඳහා තමන් හට යම් පවිත්‍රීකරණයක් අවශ්‍ය බව පාරිභෝගිකයා අවබෝධ කරගත යුතුය. යටත් පිරිසෙයින් ජලයේ වර්ණය, රස, සුවඳ හෝ පියවි ඇසට පෙනෙන අංශුන් නිරීක්ෂණය වීම හෝ සෑහේ.

2. එසේ බෞතික නිරීක්‍ෂණ නොවේනම් යම් රෝගී තත්වයන් හෝ භූගෝලීය කලාපය අනුව සැක සහිත තත්වය.

3. පාරිභෝගිකයාගේ දැනීම අනුව ඇති යම් වැදගත් වලංගු කාරණා.

ඔබ විසින් තීරණ ගැනීම සඳහා වැඩිදුර අධ්‍යනයන් සිදුකළ යුතුය. මෙම අදියරේදී පාණීය ජල ක්ෂේත්‍රයේ පලපුරුද්දක් සහිත රසංඥ වරයකුගේ උපදෙස් ලබාගැනීමත්, ඔහුවෙත ඔබ සතු සියළුම දත්ත ලබාදෙමින් අවශ්‍ය සියළුම වැදගත් පරාමිතීන් සඳහා ජල තත්ත්ව පරීක්ෂාවක් කිරීම අවශ්‍යවේ. මේ සඳහා රසායනාගාරයක් තෝරාගැනීම ඉතාමත් වැදගත්වේ, මන්දයත් මෙතැන්සිට ගනු ලබන සියළු ප්‍රතිකාරයන් එම වාර්තාව මත රඳා පවතී. අවම පවිත්‍රීකරණය නිතරම තොරගතයුතු අතර එය මුදල් පිරිමසනවා පමණක් නොව ජලයේ පෝෂනීය වටිනාකම්ද ආරක්ෂා කරයි.

Iron removal system

Iron removal System;

Iron removal process developed by Chief Chemist of SLLS and under intellectual property rights owned. “The Treatment Process to Remove Dissolved Iron in Water with low operation and maintenance cost” awarded at National Invention Exhibition 2014. And highly appreciated at “4th International Symposium on Water quality and human health: Challenges ahead” at Peradeniya University.

Already we have fabricated more than 10 Iron removal systems around Negombo area and all are produce 0.1 mg/L or less without any complain. Well water of sources of the above water treatment plants Iron content in between 2.0 mg/L to 40 mg/L. Limited factors of the said process are clay and Organics can measure as COD.

Our full automated Iron removal systems produce water without any day to day operation and our clients has to open there taps and gets house hold water in SLS limits. Only involvement need is 1-3 minutes in a month to open two valves to flushing excess Iron trapped in reaction chamber and close. If we name the Iron removal system simply as “Iron Removal System” it removes Color, Turbidity, Nitrite, Ammonia Phosphates and Manganese simultaneously. Accordingly it can use and name as Color Removal System, Turbidity removal System, Nitrite removal System, Ammonia removal System, Phosphate removal System or Manganese removal System.

 

 

ජලයේ අඩංගු යකඩ ඉවත්කිරීම සඳහා වන පවිත්‍රීකරණ පද්ධතිය;

ජලයේ අඩංගු යකඩ ඉවත්කිරීම සඳහා වන පවිත්‍රීකරණ පද්ධතිය; ජලයේ යකඩ ඉවත්කිරීම සඳහා වන ක්‍රමවේදය “ජලයේ අඩංගු යකඩ ඉවත්කිරීම සඳහා වන ක්‍රියාත්මක වියදම් සහ නඩත්තු වියදම් අඩු පවිත්‍රීකරණ පද්ධතිය” නමින් SLLS ප්‍රධාන රසඥ විසින් පේටන්ට් බලපත්‍රය ලියාපදිංචි කර ඇත. එය 2014 ජාතික නව නිපැයුම් ප්‍රදර්ශණයේ ජයග්‍රහණය කල අතර පේරාදෙණිය සරසවියේ පැවති “4th International Symposium on Water quality and human health: Challenges ahead” ශාස්ත්‍රීය සම්මන්ත්‍රණයකදී ඉහල ඇගයීමකට භාජනය විය.

දැනටමත් මෙම තාක්ෂණයෙන් යුක්ත ජලයේ අඩංගු යකඩ ඉවත්කිරීම සඳහා වන පවිත්‍රීකරණ පද්ධති 10 කට වඩා සංඛ්‍යාවක් මීගමුව අවට නිර්මාණය කර ඇත. එම ජලයේ අඩංගු යකඩ ඉවත්කිරීම සඳහා වන පවිත්‍රීකරණ පද්ධති වලින් නිපදවෙන ජලයේ යකඩ ප්‍රමාණය ලීටරයට මිලි ග්‍රෑම් 0.1 නොඉක්මවයි. එම ජල පවිත්‍රීකරණ පද්ධති වලට ඇතුල් කරන ජලයේ යකඩ ප්‍රමාණය ලීටරයට මිලි ග්‍රෑම් 2.0 සිට මිලි ග්‍රෑම් 40 අතර වේ. මෙම ක්‍රමවේදයේ සීමාකාරී සාධක නම් මඩ සහ රසායනික ඔක්සිජන් ඉල්ලුම ලෙස මැනිය හැකි කාබනික සංයෝගයන්ය.

අප විසින් නිර්මාණය කරණ සම්පුර්ණන්ම ස්වයංක්‍රිය ජලයේ අඩංගු යකඩ ඉවත්කිරීම සඳහා වන පවිත්‍රීකරණ පද්ධති අනවරතව ඔබට ජලය සපයන අතර නිවසේ කරාමය ඇරීමෙන් ශ්‍රී ලංකා ප්‍රමිතියෙන් යුක්ත ජලය ලබාගත හැකිය. මේ පද්ධතියක් තුල රැඳෙන යකඩ පිටකිරීම සඳහා යෙදිය යුතු කාලය මසකට මිනිත්තු 1-3 පමණක් ගතවන කරාම 2 ක් විවෘත කිරීම සහ මිනිත්තු 1 කට පසු වැසීම පමණකි. මෙම පවිත්‍රීකරණ ක්‍රමවේදය “යකඩ ඉවත්කරණ පද්ධතිය” ලෙස සරලව හැඳින්වුවත් එය ජලයේ වර්ණය, කැලත්භාවය, නයිට්‍රයිට්, ඇමෝනියා, පොස්පේට් සහ මැන්ගනීස් ද එකවර ඉවත් කරයි. ඒ අනුව මෙය ජලයේ වර්ණය, කැලත්භාවය, නයිට්‍රයිට්, ඇමෝනියා, පොස්පේට් සහ මැන්ගනීස් ද එකවර ඉවත් කරන ක්‍රමවේදයක් ලෙසද යොදාගත හැකිය. ඊට අමතරව මෙම පද්ධතියෙන් ජලයේ pH අගය වැඩිවනවා මෙන්ම ජලයේ දුගඳද නැති කරයි.

 

Iron and clay removal system

Iron and Clay removal System;

This is a naval water treatment system capable to remove Iron content more than 100 mg/L in water. Already two water treatment systems operate close to Negombo and treat ground water highly contaminated by Iron and Color and turbidity is more than 100 units. Operation and maintenance of the system is minimum comparatively other chemical use treatment systems.

යකඩ සහ මැටි ඉවත්කිරීමේ ක්‍රමවේදය;

මෙය අලුත්ම පවිත්‍රීකරණ ක්‍රමවේදයක් වන අතර ඊට ලීටරයට මිලිග්‍රෑම් 100 කට වඩා යකඩ සහිත සහ මඩ හෝ මැටි සහිත ජලය පිරිපහදු කල හැකිය. දැනට මෙම ක්‍රමවේදය අනුව ඉදිකර ඇති පවිත්‍රාගාර දෙකක් මීගමුව ආසන්නයේ ක්‍රියාත්මක වෙයි. මෙම පවිත්‍රීකරණ පද්ධතියේ ක්‍රියාත්මක සහ නඩත්තු වියදම් අනෙකුත් රසායනික පවිත්‍රීකරණයන් හා සසඳනවිට අඩුය.

Hardness removal system

Hardness removal Systems;

Nexus Environment and Engineering Solutions fabricate complete Hardness removal systems. Softener we use is a NSF certified food grade and capable to reduce up to 10% – 15% Hardness. We not only produce a softener plant we improve knowledge on softening and operation and maintenance of the system.

 

Hardness removal system installed in Vavuniya .

ඛටිණත්වය ඉවත්කරණ ක්‍රමවේදය;

Nexus Environment and Engineering Solutions විසින් සම්පුර්ණ ඛටිණත්වය ඉවත්කරණ පද්ධති නිපදවනු ලබයි. ඒ සඳහ NSF සහතිකය සහිත ආහාර ශ්‍රේණියේ රේසින් යොදාගෙන 10% – 15% දක්වා ඛටිණත්වය ඉවත්කරන පද්ධති ඉදිකරණු ලැබේ. ඛටිණත්වය ඉවත්කිරීමේ පද්ධති ඉදිකිරීම පමණක් නොව ඒවායේ ක්‍රියාකාරීත්වය සහ නඩත්තු පිළිබඳවත් එම පද්ධති පිලිබඳ දැනුවත් කිරීමත් අප විසින් කරණු ලැබේ.

වවුනියා නගරයේ වැඩ නිමවා ඇති ජලයේ ඛටිනත්වය ඉවත් කරන පිරිපහදුවකි.

Ammonia removal System

Ammonia removal Systems;

Nexus Environment and Engineering Solutions fabricate complete Ammonia removal systems. Resin we use is a NSF certified food grade and capable to reduce up to 15% Ammonia. We not only produce an Ammonia removal plant we improve knowledge on Ammonia removing and operation and maintenance of the system.

ඇමෝනියා ඉවත්කරණ ක්‍රමවේදය;

Nexus Environment and Engineering Solutions විසින් සම්පුර්ණ ඇමෝනියා ඉවත්කරණ පද්ධති නිපදවනු ලබයි. ඒ සඳහ NSF සහතිකය සහිත ආහාර ශ්‍රේණියේ රේසින් යොදාගෙන 15% දක්වා ඇමෝනියා ඉවත්කරන පද්ධති ඉදිකරණු ලැබේ. ඇමෝනියා ඉවත්කිරීමේ පද්ධති ඉදිකිරීම පමණක් නොව ඒවායේ ක්‍රියාකාරීත්වය සහ නඩත්තු පිළිබඳවත් එම පද්ධති පිලිබඳ දැනුවත් කිරීමත් අප විසින් කරණු ලැබේ.

Nitrate removal System

Nitrate removal Systems;

Nexus Environment and Engineering Solutions fabricate complete Nitrate and Nitrite removal systems. Resin we use is a NSF certified food grade and capable to reduce up to 10% – 15% Nitrate and Nitrite. We not only produce a Nitrate removal plant we improve knowledge on ion removal and operation and maintenance of the system.

නයිට්‍රේට් ඉවත්කරණ ක්‍රමවේදය;

Nexus Environment and Engineering Solutions විසින් සම්පුර්ණ නයිට්‍රේට් ඉවත්කරණ පද්ධති නිපදවනු ලබයි. ඒ සඳහ NSF සහතිකය සහිත ආහාර ශ්‍රේණියේ රේසින් යොදාගෙන 15% දක්වා නයිට්‍රේට් ඉවත්කරන පද්ධති ඉදිකරණු ලැබේ. නයිට්‍රේට් ඉවත්කිරීමේ පද්ධති ඉදිකිරීම පමණක් නොව ඒවායේ ක්‍රියාකාරීත්වය සහ නඩත්තු පිළිබඳවත් එම පද්ධති පිලිබඳ දැනුවත් කිරීමත් අප විසින් කරණු ලැබේ.

Demineralization System

Demineralization Systems;

We are experts to produce drinking water and process water by demineralization technology. Recovery of 85-90% of feed water we ensure by this process. It is very high percentage when compare with RO technology.

We are capable to reduce Electrical Conductivity, Chlorides, Alkalinity, Free Ammonia, Albuminoidal Ammonia, Nitrates, Nitrites, Fluorides, Total Phosphates, Total Dissolve Solids, Total Hardness, Total Iron, Manganese, Sulfates, Aluminum, Calcium, Magnesium and Silica by demineralization process.

 

ඛනිජ හරණ ක්‍රමවේදය;

ජලයේ අතිරික්තව ඇති සියළුම ඛනිජ හරණය කර පානීය ජලය සහ කර්මාන්තවල කාර්යාවලි සඳහා ජලය ඛනිජ හරණය කිරීමේ විශේෂඥයෝ අපි වෙමු. මෙම ඛනිජ හරණ ක්‍රමවේදයෙන් ලබාගතහැකි ජලය ප්‍රමාණය පද්ධතියට ඇතුලත් කරණ ජලයෙන් 85% -90% බව සහතික වෙමු. එය RO තාක්‍ෂණයෙන් ලැබෙන 35-50% වන ඵලදායිතාවය හා සසඳනවිට ඉතා ඉහළ ප්‍රතිශතයකි.

විද්‍යුත් සන්නායකතාවය, ක්ලෝරයිඩ්, ක්ෂාරීයතාවය, නිදහස් ඇමෝනියා, ඇල්බියුමින් ආකාර ඇමෝනියා, නයිට්ට්‍රේට්, නයිට්‍රයිට්, ෆ්ලෝරයිඩ්, පොස්පේට්, මුළු ද්‍රාව්‍ය ඝන (TDS), මුළු ඛටිනත්වය, යකඩ, මැන්ගනීස්, සල්ෆේට්, ඇලුමිනියම්, කැල්සියම්, මැග්නීසියම්, සහ සිලිකා අඩුකිරීම මෙම තාක්‍ෂණික ක්‍රමවේදය යොදාගෙන කල හැකිය.

WATER FILTERS

Selecting of water filter is very important and think why use a water filter. Always consider end results and the price with maintenance cost.

We manufacture very special Granular Activated Carbon filter under name of Sri Lak Laboratory services . Chief Chemist of Sri Lak Laboratory services is the inventor of this High quality Activated Carbon filter. This filter suitable only for pipe water supplies only because bacteria and fungus present in well water will grow in filter media and cause unnecessary problems. Otherwise no reason to connect High quality Activated Carbon filter to well water because there is no removable Chlorine, organics or Heavy metals in well water.

The High quality Activated Carbon filter adsorb Chlorine, organics or Heavy metals if present in pipe water and improve taste of pipe water. And also improve taste of tea, coffee and beverages make in house.

The filter life time is 12 – 15 months or 25,000 L and second filter you can buy 50% of the cost handing over the old filter. Buying and exchange can do via post without any delay and the filter we supply with all plumbing material and instructions.

It will secure you from duplicate products widely spread in the market and offer your door step.

ජල පෙරණ;

ජල පෙරණයක් තෝරාගැනීමේදී ජල පෙරණයක් භාවිතාකරන්නේ ඇයිද යන්න සිතා බැලීම ඉතා වැදගත්ය. පෙරණයේ මිල සහ පෙරණයෙන් පසු ජල ගුණත්වයත්, නඩත්තු වියදමත් පිළිබඳව සැලකිය යුතුය.

Sri Lak Laboratory services නමින් අති විශේෂවූ සක්‍රීය කාබන් පෙරණයක් අප විසින් නිර්මාණය කරණු ලැබේ. එම උසස් සක්‍රීය කාබන් පෙරණය “Sri Lak Laboratory services” හි ප්‍රධාන රසංඥ වරයාගේ නව නිර්මාණයකි. මෙම පෙරණය ක්ලෝරීන් සහිත නාගරික ජලයේ ක්ලෝරීන් සහ අනෙකුත් අනවශ්‍ය දෑ ඉවත්කිරීම සඳහාය. මක්නිසාදයත් ක්ලෝරීන් නැති ජලයේ තිබියහැකි බැක්ටීරියා සහ දිළීර වර්ග පෙරණ මාධ්‍යයේ වැඩී අනවශ්‍යය ගැටළු ඇතිවීමට පුළුවන. එසේ නැතිව මෙම උසස් සක්‍රීය කාබන් පෙරණය ළිං ජලය පවිත්‍රකිරීමට කිරීමට යෙදීමේ අවශ්‍යතාවයක් නැත. මන්දයත් ළිං ජලයේ ක්ලෝරීන්, කාබනික ද්‍රව්‍ය හෝ බැර ලෝහ අඩංගු නොවන නිසාය.

මෙම “High quality Activated Carbon filter” නමින් හඳුන්වන පෙරණය නළ ජලයේ ක්ලෝරීන්, කාබනික ද්‍රව්‍ය හෝ බැර ලෝහ අඩංගුවේනම් උරාගන්නා අතර ජලයේ රස වර්ධනය කරයි. ඒ අනුව මේ පෙරණය මගින් තේ, කෝපි සහ අනෙකුත් පාන වර්ගවල රසය වැඩිකරයි.

මෙම පෙරණයක් මාස 12 -15 කාලයක් හෝ ජලය ලීටර් 25,000 ක් පෙරීම සඳහා භාවිතාකල හැකි අතර දෙවන පෙරණය සඳහා ඉතා ඉහළ වට්ටමක් ලබාගත හැකිය. පෙරණ මිලදීගැනීම සහ හුවමාරුව සෘජු ලෙස තැපැල් මගින් කලහැකිය. එහි කිසිම ප්‍රමාදයක් නැත, පෙරණ සපයන්නේ එය සවිකිරීමට අවශ්‍ය සියලුම උපාංග සමඟ, අවශ්‍ය උපදෙස් සමඟය. එය දැනට වෙළඳපොළේ සුලභ ව්‍යාජ පෙරණ ඔබගේ නිවසටම ගෙනැවිත් විකුණන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වීමටද උපකාරී වෙයි.

මෙම පෙරණයක් මාස 12 -15 කාලයක් හෝ ජලය ලීටර් 25,000 ක් පෙරීම සඳහා භාවිතාකල හැකි අතර දෙවන පෙරණය සඳහා ඉතා ඉහළ වට්ටමක් ලබාගත හැකිය. පෙරණ මිලදීගැනීම සහ හුවමාරුව සෘජු ලෙස තැපැල් මගින් කලහැකිය. එහි කිසිම ප්‍රමාදයක් නැත, පෙරණ සපයන්නේ එය සවිකිරීමට අවශ්‍ය සියලුම උපාංග සමඟ, අවශ්‍ය උපදෙස් සමඟය.

එය දැනට වෙළඳපොළේ සුලභ ව්‍යාජ පෙරණ ඔබගේ නිවසටම ගෙනැවිත් විකුණන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වීමටද උපකාරී වෙයි.

Call Now ButtonCall now